මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැබිනට් මණ්ඩලය විසින් , වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර ඇති අතර , වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීම් සිදු කෙරෙනු ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ,  යළ කන්නයේ වී අස්වැනන්න කිලෝග්‍රෑමයක් රුපියල් 90 – 95ත් මිලකට මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

තවද, වී සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කළා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...