Kit Harington සහ Rose Leslie පවුලට ආ අලුත් රෝස කැකුළ!

Date:

Kit Harington කී සැනින් ඔබට මතක් වන්නේ “Game Of Thrones” කතා මාලාව බව නිසැකය. ඔහු සහ ඔහුගේ සුරූපී බිරිඳ වන Rose ගේ ලස්සන පවුලට අලුතින් රෝස කැකුළක් එකතු වෙලා තියෙනවා කියලා මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹිලා තියෙනවා.

36 හැවිරිදි හැරින්ටන් සහ ලෙස්ලි දෙදෙනාම 2021 දී පුතෙකුගේ දෙමාපියන් බවට පත්ව වසර දෙකකට පසුව තමයි දෙවන දරුවා ලෙස මේ සිඟිති කැකුළ ඒයාලගේ ලෝකයට ආවේ.

ලස්සන පවුල් ජීවිතයක් ගත කරමින් කාටත් ආදර්ශමත් විදියට ජීවත් වන මේ හැරින්ටන් සහ ලෙස්ලි පවුලට අපි සුභාශිංශන එකතු කරමින් තරු පවුලකට එක්වූ මේ අමුත්තිය පිළිගනිමු!

සටහන – නිපුනි ලියනගේ



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...