*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

රෝගීන් අසරණ කරන්න බෑ – සමස්ත ලංකා හෙද සංගමය

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, කොළඹ (LNW):

සමස්ත ලංකා හෙද සංගමය හෙට (08) සහ (09) අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහභාගී නොවන බව ඔවුන් ප්‍රකාශ කරයි.

වැඩවර්ජන කිරීම හරහා සිදුවෙන්නේ රෝගීන් ජනතාවද අපහසුතාවට පත්වීම බව එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කර ඇත. ප්‍රශ්න ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබ්බත් මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවත් , ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවත් ඔහු කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan