Sunday, August 14, 2022
spot_img
spot_img

Latest Posts

පොළී අනුපාත තවදුරටත් ඉහළ දමයි !

පොළී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙලින් 14.5% සහ 15.5% දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය දැනට පවතින 4.00% මට්ටමේම පවත්වාගෙන යාමටත් ඔවුන් තීරණය කර ඇති බවයි නිවේදනය කර තිබෙන්නේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.