පොළී අනුපාත තවදුරටත් ඉහළ දමයි !

Date:

පොළී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙලින් 14.5% සහ 15.5% දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය දැනට පවතින 4.00% මට්ටමේම පවත්වාගෙන යාමටත් ඔවුන් තීරණය කර ඇති බවයි නිවේදනය කර තිබෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...