ජූලි 09 ගෝල්ෆේස් අරගල සැමරුම කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට!

Date:

කොළඹ LNW:ගෝල්ෆේස් අරගලය සිහිපත් කරමින් අද (09) පිරිසක් ගාල්ලේ සිට දුම්රියෙන් කොළඹ කොටුවට පැමිණ සැමරීමක් සිදුකරන ලදී.

අරගලය සමයේ ඊට සක්‍රීයව සම්බන්ධ වී සිටි පිරිස් ඊට එක්ව සිටින අයුරු දක්නට ලැබුණු අතර කොයුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නියැලුණු පිරිස් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් ද කරනු ලැබීය.

අනතුරුව කිහිපදෙනෙකු විසින් පිරිස ඇමතීම සිදුකරන ලද අතර අරගලයෙන් බලාපොරොත්තු වූ සමාජ වෙනස ඇති කිරීමට ඉදිරියටත් කැපවිය යුතු බවටයි ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/675/July-09-Aragalaya-protest-Anniversary

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...