කඳුළු ගෑස් කාගෙන අරගලකරුවන් ඉදිරියට – චැතම් වීදිය සහ ඒ අවට විරෝධතාවේ සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

0
381

අඛණ්ඩව එල්ලවෙමින් තිබෙන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර නොතකමින් චැතම් වීදිය සහ ඒ අවට අරගලකරුවන් සියලු මුරකපොලු බිඳ දමමින් මන්දිරයේ ප්‍රධාන දොරටුව අසලටම ජනතාව ගොස් සිටිනවා.

ඉතා විශාල ජනතාවක් මේ වන විටත් අරගලය හා සම්බන්ධ වී සිටින අතර ගෝල්ෆේස් අරගල භූමිය තුළද විශාල ලෙස ජනතාව එක්රැස් වී සිටිනවා. මේ අතර දිවයිනේ සියලුම ප්‍රදේශවලින් පාහේ අරගලයට සම්බන්ධ වීමට ජනතාව පැමණෙමින් සිටින බවද වාර්තා වනවා.

ASK