13 නැකතට ජනපති එළියට!

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

රට තුළ සාමාකාමී තත්ත්වයක බල හුමරුවක් සිදුවිය යුතු වන හෙයින් තවදුරටත් රට තුළ නොසන්සුන්තාවක් ඇතිකළ යුතු නැති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් අද සන්ධ්‍යාව වන විට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම තීරණය කර තිබුණු හෙයින් එම පුවත අප විසින් පළකළ අතර නිල දැනුම් දීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින්නේ ජනාධිපතිවරයාගේ සිය ඉල්ලා අස්වීම ප්‍රථමයෙන් සිදුවූහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස නිරායාසයෙන් පත්වීම සිදුවන හෙයිනි.

ඒ අනුව එම පත්වීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ නිල නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...