”සාකච්ඡා දුර්වලයි” – ඇමරිකානු බද්ද ගැන විපක්ෂ නායකගේ ට්විටර් සටහන

Date:

කොළඹ LNW:ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව තිබෙන මිලක්” ලෙසය.

රජය, සිය මමත්වය හේතුවෙන් සාකච්ඡා සදහා ඒ පිළිබඳ ප්‍රාමිණිකයන්ගේ සහාය ලබා නොගත් බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

30% ක තීරු බද්ද, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව සංශෝධනය කරන ලද බදු අනුපාතය වන අතර ජනාධිපති ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 44% ක තීරු බද්දක් පනවන බව නිවේදනය කළේය.

@sajithpremadasa
A 30 % U.S. tariff on Sri Lankan exports is the price we pay for poor negotiation.
Our ego kept us from seeking every ally, every expert hand, and now nearly $3 billion in exports hangs in the balance.
This is a good case study on how textbook experts are not meant for real world negotiations.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...