ආනයනික කිරිපිටි මිල ඉහළට !

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි සමාගම් කටයුතු කර තිබේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් වැඩිකර ඇත.

ඒ අනුව, මෙතෙක් රුපියල් 1,100ක් වශයෙන් පැවති ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1,200ක් වේ.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුව මිල රුපියල් 250 කින් වැඩිකර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...