ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ගත් තීරණය!

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ තීරනයකට අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ.

තවද, ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.