සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW):සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇති අතර , එම තෝරා ගත් පිරිසට අද (10) දිනයේ බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ලබා දෙන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි . දිවයිනපුරා හෙද විදුහල් 15කදී මෙම සිසුන් සඳහා පුහුණුව ලබා දීමට නියමිතයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??