කැටගොඩගේ යෝජනාවට එරෙහිව පැෆරල් ශ්‍රේෂ්ඨාධිකරණයට!

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිලිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද මෙය ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව සිදුකරන බවට පෙනී යන බවත්, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් තැබීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවත් ඔහු පවසයි.

එම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කළේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වය යළි වෙනස් වෙයි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

තෙල් සංස්ථාවේ ලාබය අඩුවීම : මේ ලාබත් සැබෑ ලාබ නොවේ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම...

පාතාලයට, මත්ද්‍රව්‍ය ජාවාරමට ආශිර්වාද දුන්නේ දේශපාලන නායකයො. අපි ඇවිත් මේක නතර කළා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල දැන් මේ රටේ ස්ථාපිතව ඇත්තේ මත්ද්‍රව්‍ය...