පොලිස් ආරක්ෂාව මැද වසන්තගේ දේහය බොරැල්ලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 12, කොළඹ (LNW):

පසුගියදා ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්තගේ දේහය අද බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දී ජනතාවට ගෞරවය දැක්වීම සදහා තැන්පත් කර තිබෙන අතර, මේ වෙන විට එම ස්ථානයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරිගිරිය ප්‍රදේශයේදී පසුගිය දා (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

එලෙස ජීවිතක්ෂයට පත් වූ නයන වාසුල විජේසූරිය නම් පුද්ගලයා අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි අයෙක් වන අතර ඔහු ගායන ශිල්පිනී කේ. සුජීවා සමඟ මෙම අවස්ථාවට පැමිණ තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...