අරලියගහ මන්දිරයේ අරගලකරුවන් අතර ගැටුමක්. තුවාල ලැබූ 10ක් රෝහලට !

මේ වනවිට අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන කොළඹ, අරලියගහ මන්දිරය තුළදී අද (12) අළුයම දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී ඇති බව වාර්තා වේ.

එම ගැටුමින් තුවාල ලැබූ 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

මෙම ගැටුම ඇතිවී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් සහ අරගලකරුවන් පිරිසක් අතර බවත් තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවක් ද සිටින බවත් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...