රනිල් හැර වෙන විකල්පයක් නෑ – ප්‍රසන්න රණතුංග

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් පේන තෙක් මානයක නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහුට සහාය පළ කිරීමට සූදානම් බවද මීට පෙර පවසා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට රණතුංග මහතා වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...