පොහොට්ටුවේ සම්පූර්ණ සහාය රනිල්ට !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ මොහොතේ සිය සම්පූර්ණ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

තමන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි, මේ මොහොතේ සිටින එකම බලධාරියා වශයෙන් සලකා මෙසේ වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඔවුන් තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

පසුගිය මැයි 09 වනදා අත්දැකීම් අනුව එවැන්නක් යළි ඇතිවී තම ජීවිත සහ දේපළ අවදානමට වැටීම වළක්වා ගැනීම සඳහා ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...