තමා රටින් පිටව සිටින බැවින් වැඩ බැලීමට රනිල් පත්කළ බව ගෝඨාභය ප්‍රකාශ කළැයි කතානායක පවසයි

Date:

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී තිබෙනවා. කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර මේ බව නිවේදනය කළේය.

ජනාධිපතිවරයා රටින් පිටව සිටින බැවින් ජනාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...