අදත් වාර්තා තැබූ කොළඹ කොටස් වෙළෙඳපොළ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ඉතිහාසයේ පළමු වරට, කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද පෙරවරුවේ ඒකක 19,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා විය.

අද (15) දිනයේ එලෙස සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 19,000 සීමාව ඉක්මවා ගියේ, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක පමණ කාලයක් ගත වීමටත් පෙරයි.

ඒ වන විට කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුවන පිරිවැටුම රුපියල් බිලියන 1.29 ඉක්මවා ගොස් තිබුණ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා අනාවරණ කළේ. මේ වන විට සියලු කොටස් මිල දර්ශකයේ අගය තරමක් පහත වැටී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...