සමාජ මාධ්‍යවල සංසරණය වන ඉල්ලා අස්වීමේ ලිපිය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

“ජනාධිපති ධුරයෙන් ඉවත් වීම” යන මැයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය වශයෙන් සමාජ මාධ්‍ය වල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

RN