රටේ ඖෂධ ප්‍රශ්නයට විසඳුමක් නෑ – රවි කුමුදේශ්

Date:

ඉන්දියාව බාලයි කියලා යුරෝපියන් එකම කොලිටියි කියන එකත් මාෆියාවේම එක කොටසක්. ඉන්දියාවේ ජරාම කඩෙන් බඩු අරගෙන එන එකට ඉන්දියාවටම දොස් කියන්න බෑ. ඇමරිකාව, ප්‍රංශය වගේ රටවලත් බාල ඖෂධ තියනවා.

අපි කොහෙන් බඩු ගෙනාවත්, රටට එන්න කලින් පරීක්ෂා කරන්න ඕනේ. නංගි පෙන්නලා ලියාපදිංචිය අරං, අක්ක අරං එන අයත් ඉන්නවා. ඒ සේරම නවත්වන්න පුළුවං වෙන්නේ අපේ රටේ ඖෂධ තත්වපාළණ රසායනාගාරය කෙලින් හිට ගත්තොත් විතරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...