දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ ස්ථානයක තෙරපීමක් හේතුවෙන් 20 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි ආහාර බෙදා හැරීමේ ස්ථානයක ඇති වූ තෙරපීමකින් අවම වශයෙන් පලස්තීනුවන් 20 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙය සිදුවී ඇත්තේ මධ්‍යස්ථානයට පැමිණි කුසගින්නෙන් පෙළෙන පිරිසකට ඊශ්‍රායල් GHF ආරක්ෂකයින් කඳුළු ගෑස් එල්ල කිරීමත් සමඟ ඇතිවූ තෙරපීම හේතුවෙනි.

ගාසා තිරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, සමූහයා වෙත විෂ වායු ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හුස්ම හිරවීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු මිය ගිය බවයි. මාස 20 කට ආසන්න යුද්ධයකදී ඊශ්‍රායල ප්‍රහාරවලින් දැනටමත් 58,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් සිවිල් වැසියන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...