අනුර ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල සැප්තැම්බර් 21 නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය ජන්ද ප්‍රතිඵල මෙන් නොව දුන් පොරොන්දු කසිවක් ඉටු කර නොමැති පසුබිමක නිකුත් වන ප්‍රතිඵල බවයි රණවක මහතා පෙන්වා දෙන්නේ.

”සැප්තැම්බර් 21 අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිඵල නිකුත් වෙයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වගේ. ජන්ද ප්‍රතිඵල වගේ නෙවෙයි. අපිට පේනවනේ දීපු පොරොන්දු මොකුත් ඉටුවෙලා නෑනේ. පොරොන්දුවලට හාත්පසින්ම වැරදි වැඩ ටික තමයි කරලා තියෙන්නේ. එතුමාට ආය කවුරුත් විපක්ෂයක් අවශ්‍ය නෑ. සප්ත්ම්බර් 21ට කලින් එතුමා එතුමාගේ පක්ෂ අය කරපු ප්‍රකාශ ටිකම ඇති එතුමාගේ විපක්ෂය වෙන්න. හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දේවල් ටික තමයි කරලා තියෙන්නේ ” යනුවෙන් රණවක මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...