*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මොන ආණ්ඩුව ආවත් වැඩකරන්න ඕනෑ අපේ සැලැස්මට අනුවයි – අරගලකරුවන් අවධාරණය කරයි (VIDEO)

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ පත්වන ඕනෑම ආණ්ඩුවක් තමන් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලස්ම අනුව ක්‍රියාත්මක විය යුතු බව ගෝල්ෆේස් අරගලකරුවන් අවධාරණය කරයි.

ඔවුන් මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“මම සංඛ ජයසේකර. ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරමින් අපි අද ආවෙ විපක්ෂ නායකතුමාව හම්බවෙන්න. අපෙ ගෝල්ෆේස්වල තිබ්බ එක අරමුණක් තමයි ගෝඨා රජය කියන ආණ්ඩුව පන්නන්න. දැන් ඒකෙ ඉතුරුවෙලා ඉන්නෙ රනිල් වික්‍රමසිංහ. ඒ වෙනුවෙන් විපක්ෂය කළයුතු කාර්යභාරයන් ගැන දැනුවත් කිරීම සහ ඉදිරියේදී පත්වෙන ඕනෙම ආණ්ඩුවක් අපි විසින් ඉදිරිපත් කරන ලද ඇක්ෂන් ප්ලෑන් එක අනුව ක්‍රියාත්මක විය යුතුයි කියන එක අවධාරණය කරන්න තමයි අපි ගෝල්ෆේස් අරගලකරුවන් විදියට මෙතැනට ආවෙ”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan