නාදුනන මළසිරුරක් දියවන්නා ඔයෙන්!

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW):

දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී නාඳුනන මළසිරුරක් පාවෙමින් තිබියදී පුද්ගලයෙකු විසින් අද උදෑසන දැක තිබෙන අතර ,පසුව ඒ සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුවත් කර තිබෙන බව සඳහන් වේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු  බව, පොලිසිය පවසයි .

තලංගම පොලීසිය හා මිරිහාන සොකෝ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...