චීනයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 පමණ ජීවිතක්ෂයට!

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 20, (LNW) කොළඹ: චීනයේ ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව පුද්ගලයන් 30 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින්ග් නියෝග කළේය.

වයඹ දිග චීනයේ අධිවේගී මාර්ග පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8.40 ට පමණ දැඩි කුණාටු සහ ගංවතුරෙන් ෂැන්සි පළාතේ සිදු වූ ව්‍යසනයෙන් පසුව චීනයේ ජනාධිපති ෂී ජින්පින් ගලවා ගැනීමේ ප්‍රයත්නයන් දියත් කිරීමට නියෝග කර තිබේ.

Zhashui ප්‍රාන්තයේ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෝටර් රථ 20 ක් සහ පුද්ගලයින් 30 ක් පමණ තවමත් අතුරුදහන් වී ඇති බව Xinhua පුවත් ඒජන්සිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...