(VIDEO):ව්‍යවස්ථා සංශෝධනයයි ජනාධිපතිවරණයයි අතර සම්බන්ධයක් නැහැ. රනිලුත් ජන්දෙට සූදානම් – රවී

Date:

කොළඹ LNW:මැතිවරණය පැවැත්වීමට අදාළව කිසිදු බාධාවක් නොමැති අතර ව්‍යවස්ථා සංශෝධනය ඊට කිසිදු බලපෑමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

නීති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සහ ජන්දය පැවැත්වීම අතර සම්බන්ධයක් නොමැති බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරණයට සූදානම් අතර නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඔහු ඉදිරිපත් වන බවයි එජාප ජාතික ලේකම්වරයා පවසන්නේ.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (20) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...

පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : පොළොන්නරුවට ඇදහැලෙන අධික...