දෙමළ ජාතික සන්ධානයේ සහාය ඩලස්ට

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී ඩලස් අලහප්පෙරුම මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...