Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

දෙමළ ජාතික සන්ධානයේ සහාය ඩලස්ට

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී ඩලස් අලහප්පෙරුම මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.