ඡන්ද විමසීම අවසන්. ගණන් කිරීම ඇරඹේ …

Date:

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම දැන් අවසන් විය.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාත්, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා මහතාත් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් විජිත හේරත් මහතාත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණයට දායක වී සිටිති.

සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී. ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...