ඡන්ද විමසීම අවසන්. ගණන් කිරීම ඇරඹේ …

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම දැන් අවසන් විය.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාත්, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා මහතාත් අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් විජිත හේරත් මහතාත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණයට දායක වී සිටිති.

සෙල්වරාජා ගජේන්ද්‍රන් සහ ජී. ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් මෙම ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...