ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි ??

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි ඒ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00 ට පමණ පිටව ගොස් තිබිණි.

ඒ යන අතරවාරයේදී තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යැයි ධම්මික පෙරේරා මහතා අනෙකුත් මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...