Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

මම තාමත් සමඟියේ – අසත්‍ය ප්‍රචාරවලට මයන්තගෙන් ප්‍රතිචාර!

තමන් සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ඇති බවට පළවන මාධ්‍ය ප්‍රචාරවල සත්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු මේ බව තහවුරු කර සිටියි.

මාධ්‍ය වාර්තාවල පළවුණේ මයන්ත දිසානායක මහතා සමඟි තරුණ බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා ඇස වී ඇති බවයි.

කෙසේවෙතත් එවැන්නක් මෙතෙක් සිදුව නැති බවයි ඔහු පවසන්නේ.

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.