උද්ධමනය ඉහළ යයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ගණනය කෙරෙන මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මැයි මාසයේ දී වාර්තා වූ 1.6% සිට 2024 ජූනි මාසයේ දී 2.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී 2024 මැයි මාසයේ දී 0.5% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 ජූනි මාසයේ දී 1.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම 2024 මැයි මාසයේ දී 2.4% ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 ජූනි මාසයේ දී 2.7% ක් දක්වා ඉහළගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...