පොලිසිය අළුත් වෙයි!

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

නව පොලිස් නිලධාරීන් 2,500ක් පොලිස් සේවයට  බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බව, අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ , මෙම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500ක් බඳවාගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...