හෙල්ලෙන් රටට ඉහළම කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයාට ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ අවිධිමත් ක්‍රියාවලියට අභියෝග කරමින් මලල ක්‍රීඩාවට සමු දුන් සචිත් මධුරංග අද උදෑසන (ජූලි 22 දා අළුයම 3.30) ගාලුමුවදොර අරගලය මැඩ පවත්වන්නට යෙදවූ ගුවන් හමුදා නිලධාරීන් විසින් ක්‍රෙස්කැට් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල කළ ප්‍රහාරයේදී හිසට සහ පාදවලට ඇති වූ තුවාල හේතු කරගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්‍රහණය ලබා දී ඇත්තේ සචිත් ය. 2013 වසරේදී ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් ක්‍රීඩකයා සචිත් තවමත් 32 හැවිරිදි වියේ පසු වෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...