Thursday, August 11, 2022
spot_img
spot_img

Latest Posts

දිනේෂ් අගමැති ලෙස දිවුරුම් දෙයි!

නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීම සිදු විය.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදීය.

1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් ජයග්‍රහණය කර ඔහු සිය දේශපාලන ගමන ඇරඹු අතර අද මෙරට 27 වැනි අගමැතිවරයා ලෙසයි ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේ.

1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස ද ඔහු කටයුතු කරමින් සිටියි.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.