දිනේෂ් අගමැති ලෙස දිවුරුම් දෙයි!

Date:

නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීම සිදු විය.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදීය.

1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් ජයග්‍රහණය කර ඔහු සිය දේශපාලන ගමන ඇරඹු අතර අද මෙරට 27 වැනි අගමැතිවරයා ලෙසයි ගුණවර්ධන මහතා දිවුරුම් දුන්නේ.

1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස ද ඔහු කටයුතු කරමින් සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...