හෙල්ලෙන් රටට ඉහළම කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයාට ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ අවිධිමත් ක්‍රියාවලියට අභියෝග කරමින් මලල ක්‍රීඩාවට සමු දුන් සචිත් මධුරංග අද උදෑසන (ජූලි 22 දා අළුයම 3.30) ගාලුමුවදොර අරගලය මැඩ පවත්වන්නට යෙදවූ ගුවන් හමුදා නිලධාරීන් විසින් ක්‍රෙස්කැට් ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල කළ ප්‍රහාරයේදී හිසට සහ පාදවලට ඇති වූ තුවාල හේතු කරගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකාව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්‍රහණය ලබා දී ඇත්තේ සචිත් ය. 2013 වසරේදී ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දුන් ක්‍රීඩකයා සචිත් තවමත් 32 හැවිරිදි වියේ පසු වෙයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...