*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ලබන මස සිට ජල ගාස්තුව ඉහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජල ගාස්තුව ලබන මස සිට ඉහළ දමන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 

එයට හේතුව ලෙස ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසූවේ ජලය ලීටරයක් නිෂ්පාදනය සඳහා ශත 7ක් වැය වෙතත් දැනට ජල ලීටරයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ ශත 2කට බවත්, ඒ නිසා ලීටරයකට ශත 5ක පාඩුවක් සිදුවන බවත්ය .

ඔහු වැඩිදුරටත් පැවසූවේ ,නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවත් එහිදී වැඩියෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් වැඩියෙනුත් අඩුවෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් අඩුවෙනුත් අයකර ගන්නා බවත්ය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan