NPP නායක ජපන් විදේශ රාජ්‍ය ඇමති හමුවෙයි

Date:

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක නිරතව සිටින අතර, ඒ මහතා සස ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් සිදුව තිබේ. 

හමුව සිදුව තිබුණේ, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදීයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය. 

සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...