තුෂාරි මානවඩුගේ ”සිහින අහිදිමු” දොරට වඩියි!

කොළඹ LNW:තුෂාරි මානවඩු මහත්මිය විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය සහ ඇය විසින් රචිත ගීත හතක දොරට වැඩුම ඊයේ (23) කොළඹ පදනම් ආයතනයේදී සිදුවිය.

”සිහින ඇහිදිමු” යන මැයෙන් එය සංවිධානය කර තිබුණු අතර එහි මුඛ්‍ය දේශනය මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් සිදුකරන ලදී.

ඇයගේ ගීත සඳහා සංගීතය එක් කර තිබුණේ නවරත්න ගමගේ,සමන්ත පෙරේරා සහ නදීක ගුරුගේ යන සංගීතඥයින් විසින් වන අතර ශාලුක හෙට්ටිආරච්චි,අනුෂ්කා මධුභාෂිණි,අර්චනා ආශාවරී පීරිස්,සමන්ත පෙරේරා සහ හේමන්ති රණසිංහ ගීත ගායනය සිදු කළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/681/Thushari%20manawaduge%20SIHINA%20AHINDIMU

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...