ඉදිරි සතිය තුළ තවත් ගෑස් නෞකා හයක් දිවයිනට

ඉදිරි සතිය තුළ තවත් ගෑස් නෞකා හයක් දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව මේ මාසය තුළ මෙරටට ගෙන්වන සම්පූර්ණ ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000ක් වනු ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

මීට පෙර සාමාන්‍යයෙන් දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ලද්දේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් පමණ වුවත් මේ වනවිට එය 100,000ක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...