අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පක්ෂ පාට භේදයෙන් තොරව එකට එකතු වෙනවා – විපක්ෂ නායක සජිත්

අධිකරණයට බලපෑම් කළ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ සෑම අවස්ථාවකම ආණ්ඩු මාරුවන විට ඒ සියල්ල අවසන් වී යන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව මේ අවස්ථාවේ අධිකරණයට අත තබා ඇති බවත් ප්‍රගතිශීලි ජනතාව ලෙස මේ අධිකරණයට ආණ්ඩුවේ අත පෙවීම පරාජය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී හිටපු ජනාධිපතිවරු අගමැතිවරු සහ විපක්ෂයෙ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.

දේශපාලන මතවාද ප්‍රතිපත්ති කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ පාට නොතකා අත්වැල් බැදගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...