MV Noongah හමුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉතා දිගු කලකට පසු එනම්, වසර 55කට පෙර ගිලී ගිය නැවක සුන්බුන් සොයා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වී තිබෙනවා. එම් වී නූන්ගා නැමැති මෙම ප්‍රවාහන නැව නිව් සවුත්වේල්ස් වෙරළට ඔබ්බෙන් වු මුහුදේ දී ගිලී ගොස් තිබුණේ 1969 වසරේ ඇති වු සුළි කුණාටුවකට හසුවෙමිනුයි.

නැවේ සිටි 5 දෙනෙකු බේරා ගැනීමට හැකි වු අතර 21ක් දෙනෙකු සමග එය අතුරුදන් වුයේ නාවික කිමිදුම්කරුවන්ට සොයා ගැනීමට නොහැකි ආකාරයටයි.

එතැන් සිට මෙම නැව සෙවීම ඕස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම සමුද්‍ර සෙවීම්වලින් එකක් ලෙස සැලකුණු අතර , සිඩ්නි නගරයට උතුරින් කිලෝ මීටර 460ක් ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ තිබි මෙම නැවෙහි සුන්බුන් සොයා ගැනීමට හැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළට – අගමැති හරිනි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : රජය විසින් ගනු...

Jeffrey Archer : අසාමාන්‍ය ජීවිතයේ සමාප්තිය…..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ප්‍රබන්ධ කතාවකටත් වඩා...

සතිය තීරණාත්මකයි.කථානායකට ඉල්ලා අස්වෙන්නැයි සජබෙ යළි ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග...