කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය සහ වර්ධනය

රෂිකා හෙන්නායක ජූලි 25 කොළඹ LNW :

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ වාර්තාවක් අනුව, දැනට මෙම ආර්ථික කලාපය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.19 ක ආයෝජනයක් ආකර්ෂණය වී ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් ස්ථිර කර ඇති බව වාර්තා වේ.

මෙම සංවර්ධන කටයුතු හරහා නව රැකියා අවස්ථා 9,000 කට අධික ප්‍රමාණයක් උත්පාදනය වී ඇති බවත්, දේශීය බැංකු සහ විදේශීය සමාගම් කිහිපයක්ම මෙහි ව්‍යාපෘති සඳහා දායක වන බවත් සඳහන් වේ.

තවද, රෝහල් සහ අධ්‍යාපන ආයතන වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද ආයෝජකයින් යොමු වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...