කම්කරු අමාත්‍යාංශ ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

Date:

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ටැංකියකට වැටී පුද්ගලයින් 5 දෙනෙකු මියයාම පිළිබඳ නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව බොරු සාක්ෂියක් ලබාදෙන ලෙස කළුතර දිස්ත්‍රික්කයේ හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට එවකට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වූ වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම් ආර්. ජී. ඒ. විමලවීරට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඔහුව අත් අඩංගුවට ගැනීමටත් පොලිස්පතිවරයා හරහා එය දින 7ක් තුළ ක්‍රියාත්මක කරන ලෙසත් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...