මෙක්සිකානු මත්ද්‍රව්‍ය අධිපති ‘එල් මායෝ’ අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ඉස්මයිල් “එල් මායෝ” සම්බාඩා සහ ඔහුගේ හිටපු සහකරු ජෝකින් “එල් චැපෝ” ගුස්මන්ගේ පුත්‍රයා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සම්බාඩා යනු මෙක්සිකෝවේ ඉතිහාසයේ වඩාත්ම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර ඔහු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින එල් චැපෝ සමඟ එක්ව සිනලෝවා කාටෙල් මත්ද්‍රව්‍ය ජාලය නිර්මාණය කර තිබිණි.

එක්සත් ජනපදයේ බොහෝ තරුණයන්ගේ මරණ වලට වගකිවයුතු ෆෙන්ටැනයිල් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපද වීදිවලට ​​ගෙන යාම, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, පැහැරගැනීම්, මුදල් විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ වැනි සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනාවන් එල්ල වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...