මහින්දගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සජිත් සමග එක්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයට එක්ව තිබේ.

ඒ අනුව ඒ මහතාව සජබ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත්කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (26) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමාරසිරි හෙට්ටිගේ මහතාට පිරිනමන ලදී.

මේ අවස්ථාවට සජබ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා සහ සජබ දෙනියාය ආසන සංවිධායක කේ.ටී. මහින්දරත්න මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...