ප්‍රංශ ජනපති දිවයිනට

0
587

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා , ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා පැමිණීමට නියමිත බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරට බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??