පොළිස් නිළධාරීන්ගේ හිඟයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මෙයට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීමයි.

එබැවින් , පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසූ අතර , ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...