කොළඹ දිස්ත්‍රික්කයෙන් ළමා අපයෝජන වැඩි වෙලා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

2024 වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙන බවත් ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවත්, එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ද වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවයි වාර්තා වන්නේ. මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවද සභාපතිවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...

ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා...

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...